සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝදනය කරයි. ඔක්ටේන් 92 පෙට්‍රල් මිල අඩු වෙයි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය පිරවුම් හල්වල අලවි කරනා ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇත. එ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය රුපියල් 9 කින් මල අවු කර ඇති අතර සෙසු ඉන්ධන වල මිල ඉහළ දමා ඇත මිල අඩු වූ ඉන්ධන වර්ගපෙට්‍රල් 92 – රු. 9 කින් (නව …
සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝදනය කරයි. ඔක්ටේන් 92 පෙට්‍රල් මිල අඩු වෙයි Read More »