මා ව

ගංවතුර සහ නායයෑම් අවදානම තවදුරටත්

කැළණි සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් අවදානයෙන් සිටිය යුතු මට්ටමට ඉහළ යමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කැළණි ගං ද්‍රෝණිය තවමත් ගංවතුර තත්ත්වයකට පත්වීමක් වාර්තා නොවන අතර, අත්තනගලු ඔයේ ජල ගලනය ද සැලකිය යුතු ලෙස වැඩි වී තිබෙන බවයි වාර්තා වේ. නමුත් නිල්වලා, ගිං සහ කළු ගංගා තවදුරටත් ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල …

ගංවතුර සහ නායයෑම් අවදානම තවදුරටත් Read More »

සීතාට වනජීවී එකෙන් වෙඩි තබයි

මහියංගණ පෙරහරට සහභාගී වීමට පැමිණ සිටි සීතා ඇතින්නට වනජීවී නිලධාරියකු විසින් වෙඩි තබා තිබේ. අද (30) පාන්දර 03.30ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇත. වන අලියකු යැයි සිතා, වයස අවුරුදු 47 වූ සීතා ඇතින්නට මෙලෙස වනජීවී නිලධාරින් විසින් වෙඩි තබා ඇති බව සඳහන්ය. වෙඩි වැදුණු ඇතින්නට මේ වන විට ප්‍රතිකාර සිදු කරන අතර, මෙම …

සීතාට වනජීවී එකෙන් වෙඩි තබයි Read More »

ලෝක ලමා දිනය දා දරුවන්ට සත්වෝද්‍යානය නොමිලේ බලන්න අවස්ථාවක්

ඔක්තෝබර් මස 01 දිනට යෙදී තිබෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් දරුවන් වෙනුවෙන් විශේෂ අවස්ථාවක් ලබාදීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව එදින දෙහිවල සත්වෝද්‍යානය සහ ඊට අනුබද්ධ ආයතන නැරඹීමට නොමිලේ ඇතුළත්වීමේ අවස්ථාව ලබාදී ඇත. එදින පෙරවරු 8.30 සිට 5.00 දක්වා වසය අවුරුදු 12න් පහළ දරුවන් සඳහා මෙම අවස්ථාව ලබාදී ඇති අතර දරුවන් වෙනුවෙන් …

ලෝක ලමා දිනය දා දරුවන්ට සත්වෝද්‍යානය නොමිලේ බලන්න අවස්ථාවක් Read More »

මුල්ලේරියාවේ ප්‍රදීපාගේ හිස අත් පා නැති සිරුර කැළනි ගං ඉවුරෙන් හමුවෙයි

ඊයේ පස්වරුවේ සියඹලාපේ ප්‍රදේශයේ කැළනි ගං ඉවුරේ තිබී සොයාගත් හිස සහ අත් පා රහිත මළ සිරුර මුල්ලේරියාව ප්‍රදේශයෙන් පසුගිය 27 වනදා අතුරුදහන්වූ ටී.ජී.ප්‍රදීපා නමැති 51 හැවිරිදි කාන්තාවගේ බව තහවුරුව ඇතිබව පොලිස් ආරංචි මාර්ග පවසයි. මේ පිළිබඳ වැඩි දුරටත් කරුණු දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසනුයේ එම මළ සිරුර ඇගේ ඥාතීන් …

මුල්ලේරියාවේ ප්‍රදීපාගේ හිස අත් පා නැති සිරුර කැළනි ගං ඉවුරෙන් හමුවෙයි Read More »

ආන්දෝළනාත්මක පනත් දෙකක් අඟහරුවාදා පාර්ලිමේන්තුවට

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ සමාජ මාධ්‍ය නියාමනය සඳහා විධිවිධාන ඇතුළත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ඔක්තෝම්බර් 3 වැනි අඟහරුවාදා දින පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතිබව වාර්තාවේ. ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින්ද, මාර්ගගත ක්‍රමවල …

ආන්දෝළනාත්මක පනත් දෙකක් අඟහරුවාදා පාර්ලිමේන්තුවට Read More »

සමලිංගික විවහයක් ඉන්දියාව කළඹයි.

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මේ දිනවල එරට දැඩි ආන්දෝලනයක් ඇතිකිරිමට හේතුවී ඇතිබව වාර්තාවේ. ඉන්දීය ශේෂ්ඨාධිකරණය සමලිංගිකත්වය පිළිගෙන තිබුනද, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ තවමත් නිසි තීන්දුවක් ප්‍රකාශ කර නොමැත .මෙලෙස විවාහවී ඇත්තේ 27 හැවිරිදි ඩිම්පල් සහ 21 හැවිරිදි මනීෂා නම් යුවකහි. එම විවාහය සඳහා දෙපාර්ශවයේ ආශිර්වාදය හිමිව ඇතිබව විදෙස් මධ්‍ය වාර්තා කරයි. මෙම …

සමලිංගික විවහයක් ඉන්දියාව කළඹයි. Read More »

ලබන සතියේ රාජ්‍ය සේවක වර්ජනයක්.

රුපියල් 20,000 ක මාසික වැටුප් වර්ධකයක් ඉල්ලා ඉදිරි සතියේදී රාජ්‍ය සේවකයන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසයි. ඊට අමතරව වෘත්තිය සමිති මර්දනය කිරීම, ත්‍රස්ත විරෝධී පනත ඉවත්කිරීම, මාධ්‍ය නියාමන පනත ඉවත් ඉවත් කිරීම, රාජ්‍ය සේවා කප්පාදුව නතර කිරීම ඇතුළු ඉල්ලීම් දිනා ගැනීමද මෙම වෘත්තිය …

ලබන සතියේ රාජ්‍ය සේවක වර්ජනයක්. Read More »

BERLIN GLOBAL සමුළුවෙදී වැරදි ආකාරයෙන් රනිල් හඳුන්වා දුන් නිවේදිකාවට දඩ

ජර්මනියේ පැවැත්වෙන BERLIN GLOBAL DIALOGUE සැසියේ තමා නුසුදුසු ආකාරයෙන් හඳුන්වාදු නිවේදිකාවට දඩයක් පැනවිය යුතු බව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය දේශනයට පෙර පැවසීම මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව ඇත. DW ප්‍රවෘත්ති සේවයේ නිවේදිකා Christine Mhundwa ශ්‍රි ලංකා ජනාධිපතිවරයා සභාවට හඳුන්වා දෙමින් කළ ප්‍රකාශයට ඔහු දැක්වූ දැක්වූ ක්ෂණික ප්‍රතිචාරය ඊට හේතු වී ඇත. එහිදී නිවේදිකා …

BERLIN GLOBAL සමුළුවෙදී වැරදි ආකාරයෙන් රනිල් හඳුන්වා දුන් නිවේදිකාවට දඩ Read More »

මරා දැමූ අලියෙක් කැබලිවලට කපා, වළලමින් සිටි අයෙක් පොලිස් අත් අඩංගුවට

මහවැලි සී කළාපයට අයත් සිරිපුර රන් කෙත්ගම ප්‍රදේශයේ නිවසක් පි‍ටුපස මිය ගිය අලියෙකුගේ සිරුරක් කොටස් කර වළදමමින් සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට සිරිපුර පොලිසිය පසුගියදා සමත් විය . පොලිසිය පවසන අන්දමට රන්කෙත්ගම ගමේ ගෙවත්තක අනවසරයෙන් ඇද තිබූ විදුලි ‍රැහැනකට පැටළුණ අලියෙකු පසුගිය සෙනසුරාදා රාත්‍රියේ මිය ගොස් ඇත. එම මිය ගිය අලියා දු‍ටු ගෙහිමියා අලි මරණය …

මරා දැමූ අලියෙක් කැබලිවලට කපා, වළලමින් සිටි අයෙක් පොලිස් අත් අඩංගුවට Read More »

ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

2024 වසර සඳහා ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම හා පෞද්ගලික ආරක්‍ෂක නියෝඡ්‍යායතන ලියාපදිංචිය අලුත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ගිනිඅවි බලපත්‍රහිමියන්ට 2023 ඔක්තෝබර් මස 1 වනදා සිට 2023 දෙසැම්බර් 31 වනදා දක්වා බලපත්‍ර අලුත් කිරීමට කල් ලබාදී ඇත. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු හා අයදුම්පත්‍ර ආරක්ෂක අමාත්‍යාංශ www.defence.lk වෙබ් අඩවියෙන් භාගත …

ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් Read More »