ජනපතිගේ පියානෝව වාදනය කළාට පොලිස් නිළධාරියාගේ වැඩ තහනම්
අරගලකරුවන් ජනාධිපති මන්දිරය අල්ලාගත් අවස්ථාවේ එහි තිබූ පියානෝව වාදනය කළ පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය වහාම ක්‍රියාත්මකවන පරිදි තහනම් කිරීමට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න කටයුතු කර අත. ජූලි 10 වන දින අරගලකරුවන් කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අතර, එම අවස්ථාවේදී මෙම කොස්තාපල්වරයා ද ජනාධිපති මන්දිරයට ගොස් තිබුනි . එහිදී ජනාධිපති මන්දිරයේ තිබූ පියානෝවක් මොහු විසින් වාදනය …
ජනපතිගේ පියානෝව වාදනය කළාට පොලිස් නිළධාරියාගේ වැඩ තහනම් Read More »