මා ව

ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම පිළිබඳව පරීක්ෂණයක්

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයේ දී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම පිළිබඳව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් කඩයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ජාතික ගීයේ හිතුමතේ වෙනස් කිරීම වෙනස් තා විරෝධී ක්‍රියාවක් බව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එන්. රංජිත් අශෝක නිවේදනයක් නිකුත් …

ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම පිළිබඳව පරීක්ෂණයක් Read More »

පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් විශේෂ දැනුම් දීමක්

ඓතිහාසික ගැටබරු ඇසළ රන්දෝලි පෙරහැර හේතුවෙන් දෙනියාය අකුරැස්ස ප්‍රධාන මාර්ගය භාවිත කරන රියදුරන් වෙත පොලීසිය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. හෙට (01) දහවල් 01.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ ඓතිහාසික ගැටබරු ඇසළ රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීම හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලීසිය පවසයි. ඒ අනුව අදාළ මාර්ගය භාවිත කරන රියදුරන්ට …

පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් විශේෂ දැනුම් දීමක් Read More »

නොර්වේ තානාපති කාර්යාලය වසා දැමේ

මෙරට නෝර්වේ තානාපති කාර්යාලය අද (31) සිට වසා දැමීමට නියමිතව ඇති බව වාර්තා වේ.නොර්වේ රජය පසුගියදා නිවේදනය කර තිබුණේ විදෙස් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ජාලයේ සිදුකරන ව්‍යුහාත්මක වෙනස්කම් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. අද සිට කොළඹ පිහිටි මෙරට නෝර්වේ තානාපති කාර්යාලයේ රාජකාරී කටයුතු අත්හිටුවීමට නියමිතය. එමෙන්ම, ඉන්පසුව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ද්විපාර්ශ්වික සබඳතා සඳහා අවශ්‍ය …

නොර්වේ තානාපති කාර්යාලය වසා දැමේ Read More »

ලංගම බස් වර්ජනයක්

අද (31) උදෑසන සිට ඩිපෝ කීපයකට ලංගම බස් රථ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. පහරදීමක් මුල්කරගනිමින් මෙලෙස ඩිපෝ කිහිපයකට අයත් ලංගම බස් වර්ජනයක් ආරම්භ කර ඇති අතර, දඹුල්ල, අනුරාධපුර, කැකිරාව, හොරොව්පතාන, පොලොන්නරුව, කැබිතිගොල්ලෑව සහ කන්තලේ ඩිපෝවලට අයත් ලංගම බස් සේවකයින් මෙලෙස වර්ජනය සිදු කරයි. හොරොව්පතාන ලංගම බස් ඩිපෝවේ ඩිපෝ පරීක්ෂක වරයකු …

ලංගම බස් වර්ජනයක් Read More »

ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

ලංකාව තුළ මේ වන විට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මේ දක්වා වාර්තා වී ඇතී රෝගීන්ගෙන් සියයට 50ක් බස්නාහිර පළාතෙන් හදුනාගෙන ඇති අතර මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වලින් ද සැළකිය යුතු ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති බව එම ඒකකය පවසයි. එමෙන්ම …

ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් Read More »

මම කාගේවත් ශුගර් බේබි කෙනෙක් නොවේ . ශලනි තාරකා කියයි.

පසුගිය වසරේ දී ඕස්ට්‍රේලියාවේ පැවති 20-20 ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සඳහා තමා සහභාගී වූයේ තම පෞද්ගලික මුදලින් බව රංගන ශිල්පිනී ශලනි තාරකා සඳහන් කරයි. එසේ නැතිව ක්‍රිකට් ආයතනය මුදලින් හෝ කිසිවකුගේ ෂුගර් බේබි ලෙස නොවන බවත් ඇය පැවසූවාය . ‘ක්‍රිකට් මැච් එකක් බලන්න ගියා කියලා තමයි මේ දවස්වල මට හැදිලා තියන ලොකුම කතාව. නළු නිළියන්ට …

මම කාගේවත් ශුගර් බේබි කෙනෙක් නොවේ . ශලනි තාරකා කියයි. Read More »

වයඹදිග පකිස්ථානයේ දේශපාලන රැලියක බෝම්බ පිපිරීමක්

ඉරිදා ඇෆ්ගනිස්ථානයට මායිම් වන වයඹ දිග බජුර් දිස්ත්‍රික්කයේ දේශපාලන සහ මුස්ලිම් නායකයෙකුගේ ආධාරකරුවන් විසින් පවාත්වමින් තිබූ රැලියකට එල්ල්වූ බෝම්බයක් ප්‍රහාරයයෙන් අවම වශයෙන් පුද්ගලයින් 35 දෙනෙකු මිය ගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට මළ සිරුරු 35 ක් රෝහලට ගෙන ආ අතර තුවාල ලැබූ සංඛ්‍යාව මේ වන විට 150 ට වඩා වැඩි බව වාර්තා …

වයඹදිග පකිස්ථානයේ දේශපාලන රැලියක බෝම්බ පිපිරීමක් Read More »

ලෝක බැංකුවේ සහන කඩිනම් කළ යුතුයි. ඉන්දීය මුදල් ඇමති කියයි

නවදිල්ලි නුවර පැවැති සමුළුවක් අමතමින් ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ණය අවදානමට මුහුණ දෙන රටවල් සඳහා ලෝක බැංකුවේ සහන ක්‍රියාමාර්ග කඩිනම් කළ යුතු බව පැවසූවාය . වැඩි දුරටත් අදහස් දක්වමින් ඈ පැවසූවේ ශ්‍රී ලංකාවට සිය ණය අර්බුදය කළමණාකරණය කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන්ම ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය විසින් මෙහෙයවනු ලබන උත්සාහයට සම්බන්ධවීමට චීනය සාදරයෙන් …

ලෝක බැංකුවේ සහන කඩිනම් කළ යුතුයි. ඉන්දීය මුදල් ඇමති කියයි Read More »

උපාධිධාරී ගුරුවරුන් සේවයට බඳවා ගැනීම පළාත් මට්ටමින්

නව උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ කටයුතු සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග පළාත් මට්ටමින් සිදු කරනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය. කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ඒ අනුව විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි සහ විදේශ භාෂා යන විෂයන් සඳහා නව උපාධිධාරීන් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවත්, අධිකරණයේ තහනම් නියෝගය හේතුවෙන් ගුරු …

උපාධිධාරී ගුරුවරුන් සේවයට බඳවා ගැනීම පළාත් මට්ටමින් Read More »

ස්ටුවර්ට් බ්‍රෝඩ් ක්‍රිකට් පිටියට සමුදෙයි.

ස්ටුවර්ට් බ්‍රෝඩ් ක්‍රිකට් පිටියට සමුදෙයි. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් අළු බඳුන තරගාවලියේ පසු ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට සැරසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම තීරණය පිළිබඳව තම කණ්ඩායමේ සගයන් වන ජේම්ස් ඇන්ඩර්සන් සහ ජෝ රූට් ට සිකුරාදා දැන්වූ බව ඔහු සිය අවසන් තීරණය ගැන නිවේදනය කරමින් ඊයේ (29) පවසා තිබේ. පසුගිය …

ස්ටුවර්ට් බ්‍රෝඩ් ක්‍රිකට් පිටියට සමුදෙයි. Read More »