අද සිට විදුලි බිල 14% කින් අඩුවෙයි
විදුලි බිල අද මධ්‍යම රාත්‍රියේ සිට 14.2% කින් අඩු කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත. ඒ අනුව ගෘහස්ත අංශයේ 0ත් 30 අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩයට සියයට 65ක් ගාස්තු අඩු වනු ඇත . ඒකකය රුපියල් 30 සිට රුපියල් 10 දක්වාත්, මාසික ගාස්තු රුපියල් 400 සිට 150 දක්වාත් අඩුකර තිබෙනවා. ඒකක …