මා ව

ආශා ඩි වෝස්ගෙන් ලෝකයටම පාඩමක්

තල්මසුන් පිළිබඳ ලෝ ප්‍රකට ශ්‍රී ලාංකික සමුද්‍ර ජෛව විද්‍යාඥවරියක වන ආචාර්ය ආශා ඩිවෝස් පසුගියදා කැනඩාවේ දේශනයකට ගිය අවස්ථාවේ ඇයට මුහුණ දීමට සිදුවූ අකරතැබ්බයක් ඇය සිය ට්විටර් ගිණුමෙහි සටහන් කර තිබුණි. කැනඩාවේ වික්ටෝරියාහි පැවැති දේශනයක් සඳහා සහභාගී වනුවස් එහි ගිය ඇය, ශාලාවේ ප්‍රධාන දොරටුවෙන් අදාළ ස්ථානයට පිවිසෙත්ම එහි ලියාපදිංචිය භාරව සිටි කාන්තාව ඇය වහා නවත්වා සනීපාරක්ෂක …

ආශා ඩි වෝස්ගෙන් ලෝකයටම පාඩමක් Read More »

ඉන්ධන මිල නැවත වරක් පහත දමයි.

අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ගණන් අඩු කිරීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි ඒ අනුව පෙට්‍රල් 92 රු.07කින්, පෙට්‍රල් 95 රු.10කින්, ලංකා සුදු ඩීසල් රු.15කින්, සුපිරි ඩීසල් රු.135කින් අඩු කිරීමට නියමිතයි. නව මිල ගණන් පහතින්.

පොහොට්ටුවේ මැයි රැළියට ඝෝඨත් නෑ. රනිලුත් නෑ

ලෝක කම්කරු දිනය යෙදෙන හෙට දිනයේ ශ්‍රී ලංකාවේ දැවැන්තම මැයි දිනය සමරනු ලබන්නේ පොදුජන පෙරමුණ විසින් බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගෙ පැවසීය. ඵු මේ බව පැවසූවේ අද කැම්බල් පිටියේ මැයි දින වේදිකාව ඉදිකිරීම නිරීක්ෂණයට පැමිණ්ඊ අවස්තාවේදී මාධ්‍යවේදීන් අමතමිනි. පක්ෂයේ සභාපති හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම රැළිය පැවැත්වෙන බවත්, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සුබ …

පොහොට්ටුවේ මැයි රැළියට ඝෝඨත් නෑ. රනිලුත් නෑ Read More »

හෝටන් – පට්ටිපොල මාර්ගයේ බිහිසුණු අනතුරක් රියදුරුගේ දක්ෂ කමින් වැලකේ.

හෝර්ටන් පට්ටිපොල කඳුකර මාර්ගයෙ සිදුවිමට ගිය තවත් මාරක අනතුරක් රියදුරෙකුගේ දක්ෂකම නිසා වලකාගත් පුවතක් පට්ටිපොල පොලීසියෙන් වාර්තා වේ. වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේ සිට නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය සඳහා පැමිණි 20දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ගමන් ගත් මෙම බස් රථයේ තිරිංග අක්‍රීයවී ඇති අතර රියදුරා දක්ෂ අන්දමින් බස් රථය මාර්ගයේ අනික් පස කන්ද දෙසට යොමු කිරිම නිස බස් රථය කන්දේ …

හෝටන් – පට්ටිපොල මාර්ගයේ බිහිසුණු අනතුරක් රියදුරුගේ දක්ෂ කමින් වැලකේ. Read More »

දරුවන් 500ක් සිටිනා තාත්තාට උසාවියෙන් වාරණයක්

ලොව පුරා දරුවන් 500 ත් 600 ත් අතර සංඛ්‍යාවක් බිහි කළ පුද්ගලයෙකුට මින් ඉදිරියට ශුක්‍රාණු පරිත්‍යාග කිරීම නතර කරන ලෙස නෙදර්ලන්ත අධිකරණයක් සිකුරාදා නියෝග කළේය. මෙම 41 හැවිරිදි නෙදර්ලන්ත ජාතිකයාට සායනවලට වැඩිපුර ශුක්‍රාණු පරිත්‍යාග කිරීම තහනම් කරමින් අධිකරණය පනවා ඇති නියෝග්‍ය උල්ලංඝණය කළහොත් ඔහුට යුරෝ 100,000 (ඩොලර් 110,000) දඩයක් නියම කරනා බව අධිකරණය සිය තීන්දුවෙන් …

දරුවන් 500ක් සිටිනා තාත්තාට උසාවියෙන් වාරණයක් Read More »

IMF යෝජනාවට පක්ෂ වූ ෆවුසී ටෙලිෆෝනයෙන් නෙරපයි.

පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති IMF යෝජනාව සම්බන්ධ ඡන්ද විමසීමේදී ආණ්ඩුව සමග ඊට පක්ෂව ඡන්දය දුන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්‍ෂය තීරණය කරන ලද බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. මේ පිළිබඳව මාධ්‍යට අදහස් පලකළ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසූයේ ඒ.එච්.එම්. ෆවුසී මන්ත්‍රීවරයා පක්ෂයේ තීරණයට පිටින් …

IMF යෝජනාවට පක්ෂ වූ ෆවුසී ටෙලිෆෝනයෙන් නෙරපයි. Read More »

දකුණු පළාතේ මී උණ වසංගත මට්ටමට පැමිණේ.

දකුණු පළාත තුළ මී උණ රෝගය දරුණු වසංගතයක් ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රජා වෛද්‍ය විශේෂඥ අමිල චන්ද්‍රසිරි ප්‍රකාශ කරයි. මී උණ රෝගය වැළඳීමෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පමණක් මේ වසර තුළ මරණ 19 ක් වාර්තා වි ඇති බව ඔහු පවසයි. අපිරිසිදු ජලය, තෙත සහිත පරිසරය හෝ මඩ ආශ්‍රිත ඕනෑම කාර්යයක් සිදුකරනු ලබන පුද්ගලයින් මී …

දකුණු පළාතේ මී උණ වසංගත මට්ටමට පැමිණේ. Read More »

රනිල් විමල්ගේ පොත ඉල්ලයි

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් මෑතක දී එළිදක්වන ලද කෘතිය කියවීමට තමාද උනන්දුවෙන් පසුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර තිබේ. ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර ඇත්තේ තමා හමුවීමට පැමිණ අමාත්‍යවරු කණ්ඩායමක් සමග පැවති සාකච්චාවකදීය . පසුගිය වසරේ ජූලි 9 දා සහ ඒ ආසන්න කාලයේ දී කොළඹ ඇමරිකානු තානාපතිනිය අරගලය සදහා …

රනිල් විමල්ගේ පොත ඉල්ලයි Read More »

දැවැන්ත ජල නළයක ඇන ගැලෙව්වේ පොල්දූව පාලම පෙරලන්නද.

ඊයේ දිනයේ කොළඹ ප්‍රදේශ ගණනාවකට ජල සැපයුම විසන්ධි වීමට හේතුව කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව ජල සම්පාදන මණ්ඩළය පවසයි. අඹතලේ ප්‍රධාන ජල පොම්පාගාරයේ සිට ජුබිලි කණුව දක්වා ජලය ගෙන යන ප්‍රධාන නළයේ සම්බන්ධකයක ඇණ කිසියම් පිරිසක් විසින් ඉවත් කිරීම නිසා දැවැන්ත ජල කාන්දුවක් ඇතිව තිබූ බවත් ඒ පිළිබඳ මේ වනවිටත් පොලිසියට පැමිණිළි කර ඇති බවත් වාර්තා වේ. …

දැවැන්ත ජල නළයක ඇන ගැලෙව්වේ පොල්දූව පාලම පෙරලන්නද. Read More »

විමල් නිසා ජ.වි.පෙ මත ගැටුමක්

පසුගිය වසරේ ගාලුමුවදොර කේන්ද්‍ර කරගෙන ඇති වූ ඇරගලය පසු පස සිට එය මෙහෙයවන ලද්දේ කොළඹ ඇමරිකානු තානාපති ‘ජූලි චන්ග්’ බවට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කරන ලද ප්‍රකාශය සත්‍යයක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි. ඔහු ඒ බව පැවසූවේ අන්තර්ජාල නාළිකාවක් සමග සාකච්චාවකට එක් වෙමිනි. කෙසේ වෙතත් ජනතා …

විමල් නිසා ජ.වි.පෙ මත ගැටුමක් Read More »