මා ව

චීනය මට්ටු කරන්නට ඇමරිකාවෙන් ඕස්‍ට්‍රේලියාවට න්‍යෂ්ටික සබ්මැරීන් තුනක්

න්‍යෂ්ටික බලය සහිත සබ්මැරීන් නිෂ්පාදනය සම්බන්ධයෙන් අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව එකඟතාවකට පැමිණ තිබේන බව වාර්තා වේ. එම රටවල් තුන එක්ව ගොඩනගා ගත් ඕකස් ගිවිසුමට අනුව ඔස්ට්‍රේලියාව මූලික වශයෙන් අමෙරිකාවෙන් න්‍යෂ්ටික බලය සහිත සබ්මැරීන් තුනක් මිලදී ගැනීමට නියමිත බවත් පසුව මෙම රටවල් තුනේම තාක්ෂණය භාවිත කරමින් නව සබ්මැරීන් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත බවත් වාර්තා වේ. …

චීනය මට්ටු කරන්නට ඇමරිකාවෙන් ඕස්‍ට්‍රේලියාවට න්‍යෂ්ටික සබ්මැරීන් තුනක් Read More »

“ෆ්‍රෙඩී” මලාවියාවේ 99කට මරු කැඳවයි .

ෆ්‍රෙඩී සුළි කුණාටුව හේතුවෙන් මලාවි රාජ්‍යයේ පුද්ගලයින් 99 දෙනෙකු මියගොස් තිබේන බව වාර්තා වේ. වාණිජ අගනගරය වන බ්ලැන්ටයර් වෙත වැඩි හානි සිදුව ඇති බව එරට ආපදා කළමනාකරණ අංශ පවසයි. සුළි කුණාටුව හේතුවෙන් තවත් පුද්ගලයින් 134 දෙනෙකු තුවාල ලබා තිබේන බවත් මියගිය සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත් එරට බලධාරීන් පවසයි. මෙම තත්ත්වය …

“ෆ්‍රෙඩී” මලාවියාවේ 99කට මරු කැඳවයි . Read More »

බූරූමූණාට පනින්න උදව් කළ තවත් හතරක කොටු වෙයි.

කටුනායක ගුවන්තොටුපොළ පොලීස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවෙකුට අත්අඩංගුවෙන් පළායාම සඳහා ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. හංවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ‘වන බූරූමූණා පොලිස් අත්අඩංගුවේ සිටියදී පසුගිය 24 වනදා පළා යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදීම, රැකවරණය සලසා දීම, ආහාර පාන පහසුකම් ලබාදීම ඇතුළු චෝදනා මත සෙසු සැකකරුවන් ඊයේ …

බූරූමූණාට පනින්න උදව් කළ තවත් හතරක කොටු වෙයි. Read More »

උත්සව සමයට භාණ්ඩ මිල අඩුවෙයි. නලින් ප්‍රනාන්දු කියයි.

උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තවදුරටත් පහළ යනු ඇති බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය. භාණ්ඩ ආනයනයේ දී ලැබෙන වාසිය පාරිභෝගිකයින්ට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එමෙන්ම, “මේ අවස්ථාවේ ආනයනයකරුවන් ට පාඩු තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. ව්‍යාපාරිකයින්ට එහෙම තමා. ඒ නිසා ආනයනකරුවන් ඉදිරියට එන්න තියෙන භාණ්ඩ සඳහා මිල අඩුකරලා ඒ සහනය ලබාදෙනවා. මිල …

උත්සව සමයට භාණ්ඩ මිල අඩුවෙයි. නලින් ප්‍රනාන්දු කියයි. Read More »

අදත් පළාත් 05 ක රෝහල්වල වැඩ වර්ජන

අද (14) දිනයේත් පළාත් පහක සිය වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. උතුර, උතුරුමැද, වයඹ, සබරගමුව සහ ඌව යන පළාත්වල රජයේ රෝහල්වල මෙම වෛද්‍ය වැඩවර්ජනය ක්‍රියාත්මක කරණ බව වෛද්‍ය සංගමයේ කමිටු සාමාජික වෛද්‍ය රුවන් ජයසූරිය ප්‍රකාශ කළේය. රෝහල්වල අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කරන බව ඔහු පවසයි. කෙසේ නමුත් ඊයේ රාත්‍රියේ වෘත්තීය සමිති ජනාධිපති …

අදත් පළාත් 05 ක රෝහල්වල වැඩ වර්ජන Read More »

රනිල්ගෙන් තැපෑලටත් ගැසට් එකක්

‍තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියමයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත. අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ නිකුත් කර ඇති අදාළ ගැසට් නිවේදනය මඟින් තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පවත්වාගෙන යාම සඳහා නියමයන් නිකුත් කර තිබේ.

”රටේ නායකයෝ විය යුත්තේ පූජ්‍ය පක්ෂයයි” මිහින්තලේ නා හිමි දේශපාලනයට.

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකදී නායකත්වය දීමට තමන් සූදානම් බව මිහින්තලය රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ .මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ උන්වහන්සේ වැඩි දුරටත් මෙසේ පැවසූහ. ”ජනතාව හමුවට පැමිණ ඡන්දය ඉල්ලීමට වර්තමානයේ දේශපාලනයේ නියුතු කිසිම දේශපාලනඥයකුට සදාචාරාත්මක අයිතියක් නෑ. ඊළඟ මැතිවරණයක් ආවොත් අපි දෙනවා නායකත්වය. රටේ නායකයෝ කියලා එහෙම නායකයෝ කොටසක් නැහැ. අවුරුදු 5කට තමයි …

”රටේ නායකයෝ විය යුත්තේ පූජ්‍ය පක්ෂයයි” මිහින්තලේ නා හිමි දේශපාලනයට. Read More »

මහමග දමායන දරුවන් වෙනුවෙන් ගීතාගෙන් සුරැකුම් නිවසක්

විවිධාකාරයේ ගැටළු නිසා දෙමව්පියනට රැකබලාගත නොහැකි අලුත උපන් දරුවන් රැකබලාගැනීම සඳහාම වෙනූ සුවිශෙෂී ආරක්‍ෂිත මධ්‍යස්ථානයක් සකස් කිරීම සඳහා කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසූවාය . අදාළ මධ්‍යස්ථානය හරහා අලුත උපන් දරුවන් රැකබලාගැනීම සහ ඔවුනගේ ආරක්ෂාව සැළසීම සඳහා අවශ්‍ය කටයුතු සකස්කරන බවද අමාත්‍යවරිය වැඩිදුරටත් පවසන්නීය. එම මධ්‍යස්ථානය …

මහමග දමායන දරුවන් වෙනුවෙන් ගීතාගෙන් සුරැකුම් නිවසක් Read More »

මිලියන 17ක මත් ද්‍රව්‍ය සමග මැසිඩෝනියානුවා පොලිස් දැලේ

බ්‍රසීලයේ සිට කෝකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණි මැසිඩෝනියානු ජාතිකයකු කටුණායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද උදෑසන ඔහු අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයාගේ ගමන් බෑගයේ ඉතා සූක්ෂම ලෙස සගවා තිබූ කොකේන් මත්ද්‍රව්‍ය ගෑම් 350ක් රේගු නිලධාරීන් භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 17ක් …

මිලියන 17ක මත් ද්‍රව්‍ය සමග මැසිඩෝනියානුවා පොලිස් දැලේ Read More »

වී ගොවියා එපාකී කාබනික සහනාධාරය එළවළු වගාවට

වී වගාවේ කාබනික පොහොර සඳහා රජය විසින් ගොවී ජනතාවට ලබා දුන් සහනය මෙරට තේ හා එළවළු වගාව ප්‍රවර්ධනය සඳහා යෙදවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි. 2022/ 23 මහ කන්නයේ දී කාබනික පොහොර සහනාධාරය සඳහා රජය විසින් රුපියල් මිලියන 16,000ක් වෙන් කළ බවත්, මෙවර මහ කන්නයේ සහනාධාරය සඳහා මෙතෙක් වැය කර ඇති …

වී ගොවියා එපාකී කාබනික සහනාධාරය එළවළු වගාවට Read More »