මා ව

කාර්යාංශයට හොරෙන් රටගිය කාන්තාවන්ට සුරක්ෂා නිවස වැසේ

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශ ගතව සේවා ස්ථානයන්හි ගැටලුවලට මුහුණදී තානාපති කාර්යාලවලට පැමි‍ණෙන කාන්තාවන් සුරක්ෂා නිවාස වෙත භාරගැනීම අත්හිටුවීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර ඇත්තේ, එම තීරණය අප්‍රේල් මස 1 වනදා සිටි ක්‍රියාත්මක බවය. එම සුරක්ෂා නිවාස ස්ථාපිත කර ඇත්තේ නීත්‍යානුකූල රැකියා සඳහා විදේශ …

කාර්යාංශයට හොරෙන් රටගිය කාන්තාවන්ට සුරක්ෂා නිවස වැසේ Read More »

බේරුවලට සමීපව සාගරයේ භූමිකම්පාවක්

බේරුවලට කිලෝමීටර් 34 ක් නොදුරින් වූ මුහුදු ප්‍රදේශයේ භූචලනයක් සිදුව ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යංශය පවසයි. මෙම භූ චලනය හේතුවෙන් අවදානම් තත්ත්වයක් නොමැති බවත් එය රිච්ටර් මාපකයෙ ඒකක 3.7 ක ප්‍රබලත්වයකින් සටහන්ව ඇති බවත් එම කාර්‍යංශය පවසයි. කෙසේවෙතත් එම භූචලනය බේරුවල හා ඒ අවට ප්‍රදේශවල ජනතාවට ප්‍රායෝගිකව දැනී ඇති බව ඔවුන් සඳහන් …

බේරුවලට සමීපව සාගරයේ භූමිකම්පාවක් Read More »

මුදල් අමාත්‍යංශ ලේකම්ට එරෙහි පෙත්සම් කල්යයි

අධිකරණයට අපහාස කළේ යැයි මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට එරෙහිව ගොනුකළ පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා මැයි මස 22 වන දා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. එම පෙත්සම් අද (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ය. සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු …

මුදල් අමාත්‍යංශ ලේකම්ට එරෙහි පෙත්සම් කල්යයි Read More »

ආසියාවේ රටවල් තුනකට මානව හිමිකම් චෝදනා

පාකිස්තානය, චීනය සහ මියන්මාරයේ මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිදුවීම් රැසක් වාර්තා වන බව අමෙරිකාව විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවක් පිළිබඳ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රැසක අවධානය යොමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නීතිවිරෝධීව සහ අත්තනෝමතිකව පුද්ගලයන් පැහැර ගෙන යෑම්, ඝාතනය කිරීම් සහ මාධ්‍ය නිදහසට බාධා කිරීම් ඇතුළු චෝදනා රැසක් පාකිස්තානයට එල්ල වී ඇත. එමෙන්ම …

ආසියාවේ රටවල් තුනකට මානව හිමිකම් චෝදනා Read More »

සබරගමුවේ සිසුන් 4ක් සී අයි ඩී අත්අඩංගුවට

සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් හතර දෙනකු එම විශ්ව විද්‍යාලයේම නවක සිසුන් පිරිසකට පහරදී නවක වදය ලබා දුන්නේ යැයි කියමින් රහස් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. සබරගමුව විශ්ව විද්‍යාලයේ දයාශාන්ත නේවාසිකාගාරයට පසුගිය පෙබරවාරි මාසයේ මාසයේ 15 වැනි දා අනවසරයෙන් ඇතුළු වී නවක සිසුන්ට පහරදී තුවාල සිදුකර නවක වදය දුන්නේ යැයි කියන චෝදනා යටතේ මෙම …

සබරගමුවේ සිසුන් 4ක් සී අයි ඩී අත්අඩංගුවට Read More »

පාප් වහන්සේ රෝහල් ගත කරයි

ශුද්ධෝත්තම පළමුවන ෆ්රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ, ශ්වසන අපහසුතාවක් හේතුවෙනි. කෙසේවෙතත් ශුද්ධෝත්තම පියතුමන් තවත් දින කිහිපයක් රෝහලේ රැඳී සිටීනු ඇතැයි වතිකානය ද පවසා තිබේ. 86 වන වියෙහි පසුවන පාප් වහන්සේට පසුගිය දින කිහිපය තුළම ශ්වසන අපහසුතා පැවැති බව ද සඳහන්ය. එළඹෙන අප්‍රෙල් මාසයේදී ශුද්ධෝත්තම පියතුමන් හංගේරියාවේ සංචාරයක නිරත …

පාප් වහන්සේ රෝහල් ගත කරයි Read More »

පුටින් තුර්කි සංචාරයකට සැරසෙයි

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ලබන අප්‍රේල් මාසයේ දී තුර්කියේ සංචාරයක නිරත වීමට සැලසුම් කර තිබේන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ඔහු අප්‍රේල් මස 27 වන දින තුර්කියට පැමිණෙනු ඇති බව තුර්කි ජනාධිපති ටායිප් අර්ඩන් පවසයි. රුසියාවේ රාජ්‍ය න්‍යෂ්ටික බලශක්ති සමාගමක් වන රොසටම් සමාගම තුර්කියේ ඉදිකරන ලද පළමු න්‍යෂ්ටික බලශක්ති ප්‍රතික්‍රියාකාරකය විවෘත කිරීමේ අවස්ථාවට …

පුටින් තුර්කි සංචාරයකට සැරසෙයි Read More »

මාතර වෙඩිතැබීමක් පුද්ගලයෙක් මරුට

මාතර මිදිගම ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් තුවාල ලබා මාතර රෝහල් ගතකර සිටි පුද්ගලයා අද අලුයම මිය ගොස් ඇති බව වාර්තා වේ. මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් අවන්හලක් ඉදිරිපිට දී එහි හිමිකරුට වෙඩි තබා පලා ගොස් ඇති බව පොලීසිය පවසයි . 32 හැවිරිදි අදාළ පුද්ගලයා අවන්හල ඉදිරිපිට යතුරුපැදියක වාඩි වී සිටියදී වෑන් රථයකින් පැමිණි පිරිස …

මාතර වෙඩිතැබීමක් පුද්ගලයෙක් මරුට Read More »

අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරාගේ දේහය පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත හිටපු කථානායක ජෝශප් මයිකල් පෙරේරාගේ දේහය අද (30) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට නියමිතව තිබේ. අද පෙරවරු 9.00යේ සිට පෙරවරු 10.00 දක්වා ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉදිරිපස පිහිටි විශේෂ ශාලාවේ තැන්පත් කර තැබීමට නියමිතය. මෙහිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහද දේහයට අවසන් ගෞරව දැක්වීමට නියමිතය 1941 වර්ෂයේ සැප්තැම්බර් 15 වන දින උපත …

අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරාගේ දේහය පාර්ලිමේන්තුවට Read More »

රෂීඩ් ඛාන් වනිඳු හසරංගගේ කිරුළ උදුරාගනී

නවතම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට නැවතත් පැමිණීමට ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් සමත්ව තිබේ. ඒ අනුව එහි පෙරමුණේ සිටි වනිඳු හසරංග දෙවන ස්ථානයට පත්ව තිබේ. පාකිස්තානය සමග පැවති පන්දුවාර 20 තරගාවලියේදී දැක්වූ දක්ෂතා මත රෂීඩ් ඛාන් එම සටහනේ පෙරමුණ හිමිකරගෙන ඇති බව වාර්තා වේ. 20-20 පන්දුයැවීම් ශ්‍රේණිගත කිරීම් සටහනේ …

රෂීඩ් ඛාන් වනිඳු හසරංගගේ කිරුළ උදුරාගනී Read More »