මා ව

අයි.එම්.එෆ් ණය වාරිකයෙන් ඉන්දීය ණයෙන් කොටසක් ගෙවයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබුණු විස්තීර්ණ ණය පහසුකමෙහි පළමු වාරිකයෙන්ඉන්දීය රජයෙන් මෙරටට ලැබුණු ණය මුදල් සඳහා පළමු වාරිකය නැවත ගෙවීම ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 121 ක් ගෙවූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

උපන්දිනය දවසේ රෑම ජනාධිපති ලෝකයට කතා කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද රාත්‍රියේදී ජාත්‍යන්තරය අමතමින් විශේෂ දේශනයක් පැවැත්වීමට සුදානමින් සිටී ජනාධිපතිවරයාගේ හාවඩ් විශ්ව විද්‍යාලයේ දේශනය පැයක කාලයක දේශනයක් වන අතර, දේශනය අවසානයේදී ප්‍රශ්න උත්තර සැසියක් පැවැත්වීමටද නියමිතව ඇතැයි හාවඩ් විශ්ව විද්‍යාලය පවසයි. ඇමරිකාවේ වේලාවෙන් උදෑසන 10ට දේශනය ආරම්භ වීමට නියමිත අතර එය ලංකාවේ වේලාවෙන් රාත්‍රී හතට ආරම්භවීමට නියමිතව ඇත. හාවඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය …

උපන්දිනය දවසේ රෑම ජනාධිපති ලෝකයට කතා කරයි Read More »

”විනිසුරුවරුනට අත නොතබනු” නීතීඥයෝ අළුත්කඩේ විරෝධතාවයක

”අධිකරණයට අත නොතබනු” යන මැයෙන් නීතීඥවරු අද දිනයේදී අලුත්කඩේ උසාවිය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ප්‍රේම්නාත් සී දොළවත්ත විසින් පාර්ලිමේන්තුවේදි පසුගියදා විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවිය යුතු බවට කළ ප්‍රකාශය සහ ඒ සම්බන්ධව රජයේ ප්‍රතිචාරයන්ට එරෙහිව මෙම විරෝධතාව දැක්විනි. ඊට නීතීඥවරු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

ජනාධිපති I.M.F. සහන දිනාගැනීමට සමත් වීමෙන් විපක්ෂයට සටන් පාඨ අහිමි වුනා

රට ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනිම සදහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් අපේක්ෂිත සහන ලබා ගැනිම සදහා ජනාධීපති රනිල් වික්‍රමසිංහගේ පරිණත දේශපාලන ආර්ථිකය ඥාණය ප්‍රධාන හේතුව වු බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක පවසයි. විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයින් මේ රට යහපත් අතට හැරෙන එකට විරුද්ධ බවත්, රට යහපත් තත්ත්වයට පැත්වූ පසු විපක්ෂයට දේශපාලනයට සටන් පාඨ නැතුව …

ජනාධිපති I.M.F. සහන දිනාගැනීමට සමත් වීමෙන් විපක්ෂයට සටන් පාඨ අහිමි වුනා Read More »

ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් ජත්‍යන්තර මුල්‍ය අරමුදලට දොස්

පසුගිය සැප්තැම්බර් මාසයේදී ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ජනවරමක් අවශ්‍ය බව කී ජත්‍යන්තර මුල්‍ය අරමුදල මේ වන විට ආණ්ඩුව සමග ගණුදෙනු කරන්නේ ඊට හදිසි ජනවරමක් ලැබී ඇති නිසාදැයි විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුව අමතමින් අද විමසීය. ආණ්ඩුවට විපක්ෂය සමග සාකච්ඡා කර එකඟතාවයක් සහිතව මුල්‍ය අරමුදල වෙත යාමට තිබූ බවද පැවසූ ඔහු ජනතාව මේ වන …

ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් ජත්‍යන්තර මුල්‍ය අරමුදලට දොස් Read More »

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතය සුබාෂ්කරන් අලිරාජාට විකුණන්නට යයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටුකරන්නට ලාභ ලබනා රාජ්‍ය ව්‍යවසාය විකිණීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනා බවත්. ඒ යටතේ මෙ වනවිටත් සාර්ථකව පවත්වාගෙන යනශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සුබාෂ්කරන් අලිරාජා නම් ව්‍යාපාරිකයාට විකීණීමේ සූදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි. ලාභ ලබනා ආයතන විකුණා දමමින් පාඩු ලබනා ආයතන ඒ විදිහටම පවත්වාගෙන යන්නේ ඇයිද යන්න ගැටළුවක් බව මන්ත්‍රීවරයා …

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතය සුබාෂ්කරන් අලිරාජාට විකුණන්නට යයි Read More »

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතය සුබාෂ්කරන් අලිරාජාට විකුණන්නට යයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටුකරන්නට ලාභ ලබනා රාජ්‍ය ව්‍යවසාය විකිණීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනා බවත්. ඒ යටතේ මෙ වනවිටත් සාර්ථකව පවත්වාගෙන යනශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සුබාෂ්කරන් අලිරාජා නම් ව්‍යාපාරිකයාට විකීණීමේ සූදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි. බ්‍රිතාන්‍ය පුරවැසියෙක් වන අලිරාජා කයිකා මොබයිල් සමාගමේ නිර්මතෘ වන අතර දෙමළ ඩයස්පෝරාවට ආධාර කළ ධනවතෙක් ලෙසද ප්‍රකටය …

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතය සුබාෂ්කරන් අලිරාජාට විකුණන්නට යයි Read More »

රතිඤ්ඤා පත්තු කරන්නට හේතුව මෙන්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ගිවිසුම් ගතවූ පසු රට පුරා ජනතාව රතිඤ්ඤා දල්වා ඇත්තේ ණය මුදලක් ලැබීමේ නිසා නොවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. එසේ ජනතාව සිය සතුට ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව වසරක පමණ කාලයක් තිස්සේ පැවැති බංකොලොත් භාවයෙන් මිදීම නිසා බවදොහු සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගත වීමෙන් …

රතිඤ්ඤා පත්තු කරන්නට හේතුව මෙන්න Read More »

වෘතීය සමිති ගුරුවරුන්ට අවශ්‍යද සොයන්නට කොමිසමක්

වෘත්තීය සමිති ව්‍යාපාර ගුරු වෘතිය සඳහා අවශ්‍යද නැද්ද යන්න සොයා බැලීම සඳහා වෙනමම කොමිෂන් සභාවක් පත් කළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කරයි. ගුරු මනස වෘත්තීය සමිති මනසක් වන විට පාසල් දරුවන්ගේ මනස විකෘති වීමට ඉඩ ඇතැයි ද පැවසූ ඔහු ඒ අනුව රටේ සියලු දරුවන්ගේ යහපත වෙනුවෙන් වෙනම කොමිෂන් සභාවක් …

වෘතීය සමිති ගුරුවරුන්ට අවශ්‍යද සොයන්නට කොමිසමක් Read More »

ලංකාවට දුන්න අයි.එම්.එෆ් ණය සෝමාලියාවට පාං දැම්මා වගෙයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පිහිටුවා ඇත්තේ ජනතාව වෙනුවෙන් නොව හොරා කන ආණ්ඩුවල අවශ්‍යතා සපුරන්නට බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. මෙවර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය මුදල මෙරටට ලැබුන සැනින් සෝමාලියාවට පාං දැම්මා සේ හොරුන් විසින් එය සොරා කන ඇති බවයි පැවසීය. ශ්‍රී ලංකාව වසර හතළිහක් පනහක් තිස්සේ ණය අරගෙන ණයට කාබී ඒවා ගෙවා …

ලංකාවට දුන්න අයි.එම්.එෆ් ණය සෝමාලියාවට පාං දැම්මා වගෙයි Read More »