මා ව

දුම්රිය රියදුරු වැඩ වර්ජනයක්?

අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලොකොමොටිව් දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. එම සංගමය පවසන්නේ පසුගිය වසරේ අගෝස්තු මස 06 වනදා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙත ඉදිරිපත් කළ ගැටළු රැසක් වෙත සාධනීය ප්‍රතිඵල නොලැබීමත් අසාධාරණ බදු අයකිරීමේ තීරණයට විරෝධය පළකිරීමත් සඳහා මෙම වෘත්තීය සමති තීරණය ගෙන ඇති බවය. කෙසේ වෙතත් අපකළ …

දුම්රිය රියදුරු වැඩ වර්ජනයක්? Read More »

නව ජාතික ආරක්ෂක පනත් කෙටුම්පත කඩිනම් කෙරේ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට රජය විසින් ගෙන ඒමට යෝජිත නව ජාතික ආරක්ෂක පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට කඩිනමින් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ අදාළ පනත් කෙටුම්පත ඒ සඳහා ඉක්මණින් සූදානම් කරන ලෙසටය. දැනට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ …

නව ජාතික ආරක්ෂක පනත් කෙටුම්පත කඩිනම් කෙරේ Read More »

පොලිස් නිලධාරියා පැදවූ මෝටර් රථය ප්‍රපාතයකට පෙරළෙයි

රිවස්ටන් මාතලේ මාර්ගයේ 29 කිලෝමීටර් කණුව ආසන්නයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තිබේ. අනතුරෙන් මෝටර් රථය අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති අතර ඒ අවස්ථාවේ මෝටර් රථය තුළ පුද්ගලයින් 05 දෙනෙකු සිට ඇත. මෝටර් රථය පදවා ඇත්තේ මාතලේ මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකි. අනතුරෙන් මියගොස් ඇත්තේ එම …

පොලිස් නිලධාරියා පැදවූ මෝටර් රථය ප්‍රපාතයකට පෙරළෙයි Read More »