දහ අට වංගුව තාවකාලිකව විවෘත කරයි.

පස් කදු සහ ගල් කඩා වැටීම් හේතුවෙන් වසා තිබූ මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය නැවත තාවකාලිකව විවෘත කර තිබේ.

ඊයේ (19) සවස් කාලයේ දී ඇති වූ අධික වැසි නිසා 18 වංගුව දෙවැනි වංගුවට ආසන්නයේ ගල් සහ පස් කන්දක් කඩා වැටී නායගොස් ඇති හෙයින් පොලීසිය විසින් මාර්ගය වසා දැමීමට තීරණය කර තිබේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *