හැංගෙන්න කැලයක් හොයාගන්න පාලිත සජිත්ට කියයි

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවකට එක්වු පක්ෂයේ ලේකම් පාලිත රක්ගේ බණ්ඩාර මීළඟ ජනාධිපතිවරණයට සජිත් ආවෙය්හ් ඖට හැංගෙන්න් වෙන්නේ කොංගෝ වනාන්තරයේ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

පසුගිය ජනාධිපතිනරණයෙන් පසු ප්‍රේමදාස මහතාගේ යාල කැලේ හැංගුන බව කී මහලේකම්වරයා මෙවර ඔහුට හැඟෙන්නට යාල කැලේ ඉඩ මදි වනු ඇති බවද පැවසීය.

ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව සජිත් ප්‍රේමදාස මහතා කලින්ම පැවසුවද හැංගෙන්න කල්තියාම කැලයක් සොයා ගැනීම සුදුසු බවද ඔහු කියා සිටියේය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *