සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද පස්වරුවේ

2021 වසරේ සාමාන්‍ය පෙළ සහ 05 වසර ශිෂ්‍යත්ව විභාග වලට අදාල ප්‍රතිඵල අද පස්වරුවේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *