ශම්මි සිල්වා නැවතත් ක්‍රිකට් සභාපතී ධූරයට

ශම්මි සිල්වා තුන් වැනි වරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනේ සභාපති ධූරයට පත්ව තිබේ. එහි ලේකම් ධූරයට මොහාන් සිල්වා සහ භාණ්ඩාගරික ධූරයට සුජීව ගොඩලියද්ද තේරී පත්ව ඇතිබව වාර්තා වෙයි. අද (20) පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයෙන් ඔවුන් එම ධූරය සඳහා නිතරඟයෙන් තේරී පත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව ප්‍රකාශයට පත් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *