වෙසක් පොහොය අදයි

සම්බුදු තෙමඟුල සිදුවූ වෙසක් පුන් පුර පසළොස්වක පොහෝ දිනය අදට (05) යෙදී තිබෙ. සම්බුදු තෙමගුලට අමතරව බුදුන් වහන්සේ තෙවන වරට ශ්‍රී ලංකාවේ කැලණිය පුදබිමට වැඩම කිරීම ද සුමන සමන් දෙවියන්ගේ ආරාධනය මත සමනල කන්ද මුදුනේ බුදු සිරිපා පිහිටුවීම ද අද වැනි දිනක සිදුවූ බවට බෞද්ධ ඉතිහාසයේ සඳහන් වනවා.

වෙසක් උත්සවය වෙනුවෙන් දිවයිනේ බොහෝ නගරයන්හී වෙසක් තොරණ, කූඩු ආදී සෑරසිළි සංවිධානය කර ඇත. මීට අමතරව දන්සල් 7000 ක්ද ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *