විමල්ට C.I.A තර්ජන

ශ්‍රී ලංකාවට සම්බන්ධ ‘ඇමරිකා එක්සත් ජනපදයේ කුමන්ත්‍රණයක්’ හෙළි කිරීම හේතුවෙන් තම ජීවිතයට තර්ජනයක් විය හැකි බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

තම මරණය බොහෝවිට බ්‍රිතාන්‍යයෙ ඩයනා කුමරියගේ මරණයට සමාන විය හකි බවත්, මහමොළ කරු කවුරුදැයි අනාවරණය නොවනා, සී.අයි.ඒ සංවිධනයට ඉඟියක් සපයන අනතුරකින් එය සිදුවිය හැකි බව ඔහු පවසයි. රූපවාහිනී සාකච්ඡාවක් අතරතුර අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *