ලෝක ආහාර සුරක්‍ෂිතතා දිනය අදයි.

ලෝක ආහාර සුරක්‍ෂිතතා දිනය අදට (07 ) යෙදී තිබෙනවා.

ආහාර සුරක්‍ෂිතතාවය යනු සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සපුරාලීම සඳහා ප්‍රමාණවත්, සෞඛ්‍ය සම්පන්න, ආරක්‍ෂිත හා පෝෂ්‍යදායී ආහාර සඳහා සියලු ජනතාවට ශාරීරික හා ආර්ථික වශයෙන් ලගා වීමේ අවස්ථාවයි.

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිතතා පද්ධතියක් පිහිටුවීමට යුරෝ මිලියන 6.5 ක ව්‍යාපෘතියක් අරඹා රජයට සහාය දැක්වීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ. “ආහාර ප්‍රමිතීන්, ජීවිත සුරකී” මෙවර එහි තේමාව වී තිබේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *