රන්මිනිතැන්න ගැනත් තීරණයක්

මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය නොහොත් රන්මිනිතැන්න ටෙලි සිනමා උද්‍යානය පිළිබඳවද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ එම උද්‍යානය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදයක් යටතේ කළමනාකාරණ කිරීමටයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *