”රටේ නායකයෝ විය යුත්තේ පූජ්‍ය පක්ෂයයි” මිහින්තලේ නා හිමි දේශපාලනයට.

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකදී නායකත්වය දීමට තමන් සූදානම් බව මිහින්තලය රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ .මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ උන්වහන්සේ වැඩි දුරටත් මෙසේ පැවසූහ.

”ජනතාව හමුවට පැමිණ ඡන්දය ඉල්ලීමට වර්තමානයේ දේශපාලනයේ නියුතු කිසිම දේශපාලනඥයකුට සදාචාරාත්මක අයිතියක් නෑ. ඊළඟ මැතිවරණයක් ආවොත් අපි දෙනවා නායකත්වය. රටේ නායකයෝ කියලා එහෙම නායකයෝ කොටසක් නැහැ. අවුරුදු 5කට තමයි මේ රට පාලනය කරන්න භාරදීලා තියෙන්නේ. එයාලා නායකයෝ නෙමෙයි අපි තමයි නායකයෝ පූජ්‍ය පක්ෂය”

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *