මැයි 15 සිට කිරිපිටි අඩුවට

කිරිපිටි ආනයනකරුවන් සමග පැවති සාකච්චාවේදී ඵලදායි එකඟාතාවයකට පැමිණීමට හැකිවූ බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි . ඒ අනුව මැයි 15 සිට ක්‍රියාත්මක වන
පරිදි ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200 කින් අඩු කිරීමට ඔවුන් එකඟවු බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *