මාළිමාවේ ආණ්ඩුවක් ආවත් විදෙස් ණය ගන්නවා

ඉදිරියේදි බලයට පත්වන තම රජයක් යටතේද විදෙස් ණය ගැනීමට සිදුවෙනු ඇති බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික නීතීඥ හ‍ර්ෂණ නානායකකාර පැවසීය. වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු අවධරණය කළේ රට ගොඩ ගැනීමට මූලික පියවරේදී විදෙස් ණය ලබා ගැනීමට අනිවාර්යයෙන් සිදුවන බවයි

නව ත්‍රස්ත පනත සම්මත පිළිබඳ අදහස් දක්වමින් ඔහු පැවසූවේ එම පනත සම්මත වුවහොත් ජාතික ජන බලවේගය පමනක් නොව වෘතීය සමිතිද ත්‍රස්‍ත සංවිධාන ලෙස නම් කර තහනම් කළ හැකි බවය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *