මෝඩාභිමානී නම් ප්රසංගයේදී ” සුද්දෝදනගේ පොඩි එකා” නමින් බුදු දහමට අපහස වන ආකාරයේ ප්රකාශයක් සිදුකළ නතාෂා එදිරිසූරිය ඊයේ රාත්රියේ කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ රාත්රියේ ඇය රටින් පිටවීමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.