පාඨළී ”එක්සත් ජනරජ පෙරමුණ” දියත් කරයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨළී චම්පික රණවක ”එක්සත් ජනරජ පෙරමුණ” නමින් නව දේශපාලන පක්ෂවක් අද එළිදක්වනු ලැබීය.

මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගරයේදී මෙම පක්ෂය එළිදැක්වීම සිදුකර ඇති බවයි වාර්තා වෙයි.

ජනතාවගේ සාමූහික ප්‍රයත්නයකින් ර‌ට ගොඩනගන කුසලතාව භාවිතා කරන ප්‍රායෝගික වැඩපිළිවෙළක් මත පදනම්ව රටට, ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකමෙන්ම ප්‍රජාතාන්ත්‍රික නිදහසත් ජාතික සමගිය ඒකාග්‍රතාව ලබාදීම ජනරජ පෙරමුණ බිහිකිරීමේ අරමුණ බව සඳහන් වෙයි .

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *