දුම්බර බන්ධනාගාරයේ රැඳවූවෙකු සියදිවි නසා ගනී.

පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ දී තරුණ රැඳවියෙක් ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

මෙසේ සියදිවි හානි කරගෙන ඇත්තේ හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කරන ලද ගුරුදෙණිය දඹවෙල පදිංචි බෙත්මගේ දිනේෂ් ප්‍රියදර්ශන නැමැති 27 හැවිරිදි රැඳවියෙකි.

මේ පිළිබඳව තෙල්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *