ජාතික උරුමයක් වූ දන්නෝ බුදුන්ගේ ගීතය.

සිරිසගබෝ නාට්‍ය යේ ඇතුළත් මෙම බොදු ගීතය රචනා කර ඇත්තේ ජෝන් ද සිල්වා ශූරීන් විසිනි(1903දී) විශ්වනාත් ලෞජි විසින් තනුව නිර්මාණය කර ඇත.

මෙම ගීතය සඳහා අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුනු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියා.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *