ජනපතිවරණයට ස.ජ.බෙ න් සජිත්

එළබෙන ජනාධිපතිවරණයෙදී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා නම් කිරීම සඳහා පැවති විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩළ රැස්වීම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් විය. එහිදි සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සජිත් ප්‍රේමදාසගේ නම ඒකමතිකව සම්මත කට ගන්නා ලද බව එම පක්ෂයේ ජ්‍යේෂ්ට සාමාජිකයෙකු පැවසීය.

හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ විසින් ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙ නම යෝජනා කළ අතර පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් එම යෝජනාව ස්ථිර කරනා ලදි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *