චාර්ල ල්ස්, සෙන්දීල් සහ ලක්ෂ්මන් යාපාට ආණ්ඩුකාර ධූර

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වයඹ, උතුරු සහ නැගෙනහිර පළාත් වෙනුවෙන් නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් පත් කිරීමට නියමිතය.

ඒ අනුව මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකා පී.එස්.එම්. චාර්ස්ල් නැගෙනහිර පළාත සඳහා සෙන්දිල් තොණ්ඩමන් වයඹ පළාත සඳහාද, හිටපු අමාත්‍යවරයෙක් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන පත් කෙරෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *