ඕමල්පේ හිමිගේ පන්සලේ මාසයකට විදුලි ඒකක 6000 කට වඩා භවිත කරනවා

විහාරස්ථාන විශාල ප්‍රමාණයකට විදුලි සහන ලබා දෙන බවත්, අමතරව කිලෝ වොට් පහක් දක්වා වූ ප්‍රමාණයකට අවශ්‍ය වන සූර්ය විදුලි උත්පාදන කට්ටලද ලබාදෙන මුත් ඇතැම් හිමිවරුනට එක ප්‍රාණමවත් නොවන බවත විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කන්චන විජේසේකර පැවසීය.

ලබාදෙන බවත් අමාත්‍යවරයා පැවසීය. නමුත් ඕමල්පේ හිමියන්ගේ විහාරස්ථානයට නම් එම ප්‍රමාණය මදි වනු ඇති බවත් හෙතෙම තවදුරටත් එහිදී කියා සිටියේය. අමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතමින්

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ විහාරස්ථානයේ මසකට විදුලි ඒකක හයදහසක් භාවිතා වන බවත්, එම ප්‍රමාණය හෝටලයක භාවිතවන සීමාව ඉක්මවනා බව අමාත්‍යවරය පැවසීය .

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *