ඉන්ධන මිල නැවත වරක් පහත දමයි.

අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ගණන් අඩු කිරීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි

ඒ අනුව පෙට්‍රල් 92 රු.07කින්, පෙට්‍රල් 95 රු.10කින්, ලංකා සුදු ඩීසල් රු.15කින්, සුපිරි ඩීසල් රු.135කින් අඩු කිරීමට නියමිතයි.

නව මිල ගණන් පහතින්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *