ආනයනය තහනම් කළ භාණ්ඩ ලැයිස්තුව මෙන්න

ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් ජුනි මස පළමුවනදා සිට ආනයනය කිරීම තහනම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව එක් වරක් පමණක් භාවිත කළ හැකි බීම බට ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි ගෑරුප්පු ආදී භාණ්ඩ කිහිපයක් ආයතනය කිරීම තහනම් කර ඇත.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *