අගැමැති දිනේෂ් ගුණවර්ධනට එරෙහිව විශ්වාසභංගයක්

පලාත් පාලන මැතිවරණය ඇප මුදල් භාර ගැනීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩල තීරණයක් මගින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්ට උපදෙස් දී ඒ බව ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් විවස්ථාදායකය නොමග යැවුවේ යයි අගමැති දිනේෂ් ගුණවර්ධනට එරෙහිව විශ්වාසය භංගයල් ගෙන ඒමට විපක්ෂය සූදනම් වෙයි.

ඒ ආකාරය උපදෙස් දීම මගින් පළාත් පාලන මැතිවරණයට හිතාමතාම බාධා කර එමගින් ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීමට තැත් කළේ යැයි මෙම විශ්වාස බංගය ගෙන එන බව සමගි ජන බලවේග මහ ලේකම් පාර්ලිමේන්තු මන්තත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසීය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *