අගමැති රට යයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තායිලන්තයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

අද (31) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් අග්‍රාමාත්‍යවරයා පිටත්ව ගිය බවත්, ඔහු සමඟ දූත පිරිස 11දෙනෙකු ද තායිලන්තය බලා පිටත්ව ගොස් ඇති බවත් වාර්තා වේ.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 402 දරන ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දුත පිරිස තායිලන්තයේ බැංකොක් නුවර බලා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *