හෝමාගම කර්මාන්ත ශාලාවක ගින්නක්

හෝමාගම කර්මාන්තපුරයේ මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

මෙම ගින්න හටගෙන ඇත්තේ හෝමාගම කර්මාන්තපුරයේ පිහිටි රසායනික ද්‍රව්‍ය ගබඩාවකය.

නිපෝන් කෙමිකල් කර්මාන්ත ශාලාවට අයත් ගබඩාවක මෙම ගින්න ඇති ව ඇතැයි නිල නොලත් ආරංචි මාර්ග පවසයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *