හරක්කටාගෙන් – සලිඳුගෙන් දින 90 රදවාගෙන ප්‍රශ්න කරයි

මැඩගස්තරයේ දී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු සහ සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා සහ පානදුරේ සලිදු ගුණරත්න නොහොත් කුඩු සලිදු දින 90 ක රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීමට අවසර ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

“හරක් කටා” සහ “කුඩු සළිඳු” ඇතුළු පිරිසක් පසුගියදා මැඩගස්තරයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර එම සැකකරුවන් ඊයේ (15) පෙරවරුවේ දිවයිනට රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කර තිබුණි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *