හම්බන්තොටත් සෙළවේ

හම්බන්තොට මුහුදු සීමාවේ අද (24) අලුයම භූ කම්පනයක් සිදුව ඇති ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි . රිච්ටර් මාපකයේ ඒකක 4.4 කින් යුත් මෙම භූ කම්පනය හම්බන්තොට වෙරළට කිලෝමීටර 25.8 ක් ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේදී සිදුව ඇති බව ඔවුන් පවසය්.

කෙසේ නමුත් මෙම භූ චලනය හේතුවෙන් සුනාමි අවදානමක් මතුව නැති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි .

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *