හන්තාන නගින්න ගිය තාක්ෂණ සරසවියේ සිසුනට බඹර ප්‍රහාරයක්. දෙදෙනෙකුට බරපතලයි.

හන්තාන නැගීමට ගිය මීපේ තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සිසුන් කණ්ඩායමකට බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති බව අප මහනුවර වාර්තා කරු පවසයි.

මෙම ප්‍රහාරය නිසා බරපතල තුවාල ලත් සිසුවෙක් සහ සිසුවියක් මහනුවර රෝහලේ දැඩි සත්කාර එකකයට ඇතුළත් කර ඇත. සෙසු පිරිස බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර ලබමින් පසුවන බව වාර්තා වේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *