ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය පිරවුම් හල්වල අලවි කරනා ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇත. එ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය රුපියල් 9 කින් මල අවු කර ඇති අතර සෙසු ඉන්ධන වල මිල ඉහළ දමා ඇත
මිල අඩු වූ ඉන්ධන වර්ග
පෙට්‍රල් 92 – රු. 9 කින් (නව මිල රු.356)
මිල වැඩි වූ ඉන්ධන වර්ග:
පෙට්‍රල් 95 – රු. 3 කින් (නව මිල රු.423)
ඔටෝ ඩීසල් – රු. 5 කින් (නව මිල රු.356)
සුපර් ඩීසල් – රු. 10 කින් (නව මිල රු.431)
භූමිතෙල් – රු. 7 කින් (නව මිල රු.249)
