සඹරගමු ආණ්ඩුකාර ධූරයට හිටපු ඇමතිවරු දෙදෙනෙක් සටනේ

දැනට විදෙස් සංචාරයක යෙදෙමින් සිටිනා සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව දිවයිනට පැමිණි වහාම එම ධූරයෙන් ඉවත් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තවේ.

ඒ අනුව සබරගමුවේ නව ආණ්ඩුකාරවරයා ලෙස නවීන් දිසානායක හෝ පාලිත රංගේ බණ්ඩාර යන හිටපු අමාත්‍යවරුන් දෙදෙනාගෙන් කෙනකු පත් කිරිමට බොහෝ දුරට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *