සටන් විරාමය ගැන ඊශ්‍රායල් අගමැතිගෙන් සැර ප්‍රකාශයක්

ගාසා තීරය තුළ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කරන බව ඊශ්‍රායල ආග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීම හමාස් සංවිධානයට යටත් වීමක් බවත්, ඔහු ටෙල්අවිව් නුවරදී ප්‍රකාශ කර ඇත.

බයිබලය උපුටා දක්වමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, මේ යුද්ධය සඳහා කාලය වන බවය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමකදී එක්සත් ජාතීන්ගේ ආධාර ආයතන මානූෂීය සටන් විරාමයක් සඳහා නැවතත් ඉල්ලීම් කර තිබුණි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *