විදුලි බිල්පත් ගෙවීමට නොහැකි අසරණ ජනතාව වෙනුවෙන් සහන සලසන බවට සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය අර්ථ බාධා සහිත නිවේදනයක් නිකුත් කොට ඇත.
ජනතාවට සහන සැලසීම තබා, පක්ෂයක් ලෙස තමාගේ මතය හෝ අදහස නිසි පරිදි සන්නිවේදනය කිරීමට පවා ඔවුන් අසමත් ව ඇති ආකාරය පහත පරිදි වේ.
