සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්

රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ මාර්තු මාසයේ වැටුප් නොගෙවීමට එරෙහිව විරෝධය පළකරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනය මගින් විපක්ෂනායකවරයා පෙන්වා දෙන්නේ වහාම එම ආචාර්යවරුන්ගේ වැටුප් ගෙවන ලෙසට ආණ්ඩුවට බලකර සිටින බවයි.

එසේ නොවුනහොත් එම මූලික අයිතිය උල්ලංඝනය කිරීමට එරෙහිව ගතහැකි සෑම පියවරක්ම ව්‍යවස්ථාදායකය අධිකරණය තුළදී ගන්නා බවද විපක්ෂනායකවරයා පවසා තිබේ.

ඊට අදාළ නිවේදනය පහතින්,

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *