සංශෝධිත නව බස් ගාස්තු ලයිස්තුව මෙන්න

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය වූ නව බස් ගාස්තු ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30 ක් දක්වා පහත දමා ඇති අතර අනෙකුත් බස් ගාස්තු 12.9%කින් අඩු කිරීමට පියවර ගෙන තිබේ

සංශෝධිත බස් ගාස්තු පහතින් දැක්වේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *