ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණය හෙට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහා සභා රැස්වීම 2023 මැයි 20 වැනි දින කොළඹ JAIC හිල්ටන් හිදී පැවැත්වීමට නියමිතය . ඊට සමගාමීව 2023-2025 කාලසීමාව සඳහා නව නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනීම සඳහා ‘SLC නිළවරන කමිටුව’ විසින් පවත්වනු ලබන SLC නිලවරණය පැවැත්වීමට නියමිතය .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *