අනාගතයේදී ශ්‍රී ලංකාවේ භූ කම්පන සිදුවිය හැකි කළාප කීපයක් හඳුනාගෙන ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය අතුල සේනාරත්න පැවසීය .කෙසේ වෙතත් එසේ සිදුවිය හැකි බවට උපකල්පනය කරනා භූ කම්පන වලින් හානියක් සිදු නොවනු ඇති බව ඔහු වැඩි දුරටත් පැවසීය.
ත්‍රිකුණාමලයේ සිට උස්සංගොඩ දක්වා වූ අක්‍රීය භූ තල මායිම, මධ්‍ය කඳුකරය ආශ්‍රිතව ඇති ජලාශ ආශ‍්‍රිත ප්‍රදේශ වැනි ප්‍රදේශ එසේ හඳුනාගෙන ඇතැ ඔහු පැවසීය.