ශවේන්ද්‍ර වෙනුවෙන් මාළිමාව පෙනී සිටී

පසුගිය වසරේ ඇතිවූ ජනතා අරගලය මැඩ පැවැත්වීම සදහා වෙඩි තැබීම හමුදාවට අණ නොදීම සම්බන්ධයෙන් එවකට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා කෙරෙහි තමන්ට ඇගයීමක් ඇතැයි ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසයි .

හිටපු හමුදාපතිවරයාට එරෙහිව දැනට පරීක්ෂණ සිදුකෙරැනද ඉදිරියේ පිහිටුවන තම ආණ්ඩුව යටතේ ඔහු එම චෝදනාවෙන් නිදහස් කරන බව ඔහු පැවසීය.

ගුවන් විදුලි සම්මුඛ සාකච්චකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *