විදුහල්පතිනිය එපා කියා අම්බලන්ගොඩ පාසලක විරෝධතාවක්

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පතිනිය ඉවත්කරන ලෙස රජයට බලකරමින් අද (11) උදැසන එම විද්‍යාලය ඉදිරිපිට ගාලු – කොළඹ ප්‍රධාන මාර්යේ විරෝධතාවයක් පැවැත්වුණි.

‘දම්සෝව’ සුරැකීමේ අදි සිසු එකමුතු මෙම උද්ඝෝෂණය සිදුකර තිබූ බව වාර්තාවේ.

පාසල සුරකිමු, ගුරුවරුන්ගෙන් පළිගැනීම නතර කරනු, සිසුන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරනු යන වැකි සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම විරෝධතාවය පැවැත්විය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *