වර්ජනය මැද අපි වැඩ

රට තුළ පවතින තත්ත්වය හමුවේ ලංකා බැංකුව සහ මහජන බැංකුව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව එම බැංකු කළමනාකාරීත්වය නිවේදනය කරයි.

ඒ අනුව මහජනතාවට සේවය කිරීම සඳහා ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ සියලුම අංශ ඇතුළු ශාඛා 265ක බැංකු සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක ය.

ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා මහතා ඒ බව පැවසීය.

මහජන බැංකු ශාඛා 340න් 272ක් පූර්ණ ලෙස අද දින ක්‍රියාත්මක වෙයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *