ලොවක් හඬවා සියදිවි නසා ගත් ඉන්දීය නිළිය

ඉන්දියාවේ භෝජ්පූරි හි ප්‍රකට නිළියක් වන ආකන්ක්ෂා දුබේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සාරානාත් හි හෝටල් කාමරයක මියගොස් සිටියදී ඊයේ උදෑසන සොයා ගත් බව පොලිසිය පවසයි.

නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට පැමිණ නිළියක වූ අකන්ක්ෂා සිය දිවි නසා ගැනීකින් මිය ගිය බවට පොලිසිය සැක කරන නමුත් මෙතෙක් ඒ පිළිබඳව කිසිදු නිශ්චිත සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි වූ බව ඉන්දීය පොලිසිය පවසන බව වාර්තා වේ.

කෙසේ නමුත් ඊයේ ඇය instrgram වෙත සජීවීව පැමිණ තිබේ. අතිශය සංවේදී මුහුණුවරකින් පසුවුන ඇය හිටි හැටියේම එකී ගස මෙන් අඩා ඇති බව වාර්තා වේ.

සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බවත් ඉන්දීය පොලිසිය පවසයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *