ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ලොතරැයි මිල ඉහළ දමා තිබේ.
ඒ අනුව ජූලි 6 වනදා සිට ලොතරැයියක මිල රු 40ක් දක්වා ඉහළ යයි.