ලෙබනනයේ සුන්බුන් අතරින් ලාංකිකයකු ගේ මළ සිරුරක්

ලෙබනනයේ විනාශ වූ ගොඩනැගිල්ලක සුන්බුන් අතර තිබී ලාංකික කාන්තාවක ගේ මළ සිරුරක් හමු වී තිබේ.

ඊයේ (21) මෙම මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන්ය.

මිය ගොස් ඇත්තේ, මාතර ප්‍රදේශයේ පදිංචි අයි. ප්‍රේමලතා නමැති 65 හැවිරිදි කාන්තාවකි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *